බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීම | පාලුකඩවල

PL000078

පාලුකඩවල | ඉදිකිරීම්

බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම් කරමින් පිංවත් ඔබටත් පුලුවන් ආකරයට දායක වෙන්න.

දිස්ත්‍රික්කය - කුරුණෑගල
ප්‍රා: ලේ: කොට්ඨාශය- ගල්ගමුව
ග්‍රාම සේවා වසම - 73, පාලුකඩවල
ගම - පාලුකඩවල
0713899185

(උපුටා ගැනීම - Rathanathissa Peace Foundation - රතනතිස්ස සාම පදනම Facebook පිටුවෙනි)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම්

සෑ මලුවේ ග්‍රැනයිට් ඇතිරවීමේ පින්කම | රතුපස්වල (ගම්පහ)

ඉදිකිරීම් | ගම්පහ

ශ්‍රී ගෞතම සාරිපුත්ත මහා සෑ රජාණන් වහන්සේ ගම්පහ, නැදුන්ගමුව මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිවන, ශ්‍රී ගෞතම සාරිපුත්ත මහා සෑ රජාණන් වහන්සේ සැදැ...

Read More

පින්කම්

බෝසත් පිළිම වහන්සේ ඉදිකිරීම | බක්කුල මහා සෑය

ඉදිකිරීම් | හොරණ

බක්කුල මහා සෑ පුණ්‍යභූමිය වෙත පැමිණෙන සැදැහැවතුන් හට සෑ බිමට ඇතුළු වන විටම දර්ශනය වන පරිදි අඩි 20 කට ආසන්න උසකින් යුතුව නිර්මාණය වෙන, ලුම්බිණි සල් වන...

Read More

පින්කම්

වියළි සළාක දානයක් පූජා කිරීම -සේරුනුවර

ආමිසදාන | සේරුනුවර

සේරුවිල මැතිවරණ කොට්ඨාසයේ දෙහිවත්ත සිරිවඩ්ඩන රජමහා විහාරයේනේවාසික වැඩ ස්වාමීන් වහන්සේලාදවල් දානය පිළියෙල කර ගන්න යෙදුනේ.විහාරස්ථානයේ තිබුණු අඹ ගසකින්...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)

ඉදං මෙ පුඤ්ඤං නිබ්බානාධිගමාය පච්චයෝ හොතු

මේ පින නිවන අවබෝධ කිරීම පිණිස වේවා!



© 2026 pinkam.lk. All rights reserved.